සුපිරි පාපන්දු ක්රීඩක ලයනල් මෙසී පසුගිය වසරේ ඉන්දියාවේ කළ සංචාරයේදී විවෘත කරනු ලැබූ ඔහුගේ රුව රැගත් යෝධ ප්රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒම ප්රතිමාව ඟසුළට සෙළවීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් වශයෙන් කලකටාවේ ජනාකීර්ණ ප්ර දේශයක තිබෙන මෙම පිළිතුරුව ඉවත් කිරීමට නියමිතය.
එම පිළරුව යළිත් වෙනත් තැනක ස්ථාපති කිරීමට නියමිතය.මෙම පිළිරුව මිටර් 21ක් උස වෙයි. මේ වන විටත් පිළිරුවේ ආරක්ෂාව වෙනුවෙන් ලණ යොදා තිබේ. 38 හැවිරිදි ආර්ජන්ටිනා ජාතික සුපිරි පාපන්දු ක්රීඩක පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත විය.